10-07-2021 | 7:51 PM
COLOMBO (News 1st): අධික වැසි සමග ඇතිවූ ආපදා හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ගම්පොල දොලොස්බාගේ ප්රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 76 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවය.
අයහපත් කාලගුණයෙන් දිස්ත්රික්ක 06ක, පුද්ගලයින් 5,777 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමනාක...