තවත් ප්‍රදේශ 02ක් හුදකලා කෙරේ..

තවත් ප්‍රදේශ 02ක් හුදකලා කෙරේ..

by Staff writer 08-07-2021 | 7:42 AM

COLOMBO (News 1st) – තවත් ප්‍රදේශ 02ක් අද(08) අදෑසන 6.00 සිට හුදකලා කර ඇතැයි යුද හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ග්‍රාමය, බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ හරස්ගම ග්‍රාමය හුදකලා කෙරිණි. එසේම මාතලේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවල හුදකලා කර තිබූ ප්‍රදේශ 7 ක හුදකලාභාවයද ඉවත් කෙරිණි. ? මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි කොටස 4 164 කාත්තන්කුඩි කොටස 5 164A කාත්තන්කුඩි කොටස 5 දකුණ 164 b නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර 162A කාත්තන්කුඩි කොටස 6 බටහිර 162b ?මාතලේ දිස්ත්‍රික්කයේ නිකගොල්ල E333 නිකගොල්ල උතුර E 333 /A