තවත් ප්‍රදේශ 02ක් හුදකලා කෙරේ..

තවත් ප්‍රදේශ 02ක් හුදකලා කෙරේ..

තවත් ප්‍රදේශ 02ක් හුදකලා කෙරේ..

කර්තෘ Staff writer

08 Jul, 2021 | 7:42 am

COLOMBO (News 1st) – තවත් ප්‍රදේශ 02ක් අද(08) අදෑසන 6.00 සිට හුදකලා කර ඇතැයි යුද හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ග්‍රාමය,

බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ හරස්ගම ග්‍රාමය හුදකලා කෙරිණි.

එසේම මාතලේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවල හුදකලා කර තිබූ ප්‍රදේශ 7 ක හුදකලාභාවයද ඉවත් කෙරිණි.

🔺 මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි කොටස 4 164

කාත්තන්කුඩි කොටස 5 164A

කාත්තන්කුඩි කොටස 5 දකුණ 164 b

නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර 162A

කාත්තන්කුඩි කොටස 6 බටහිර 162b

🔺මාතලේ දිස්ත්‍රික්කයේ

නිකගොල්ල E333

නිකගොල්ල උතුර E 333 /A

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]