08-07-2021 | 4:47 PM
COLOMBO (News1st) : රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්...