07-07-2021 | 8:37 PM
COLOMBO (News 1st) - මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකියැයි යම් පාලන තන්ත්රයක් සිතනවා නම් එය විහිළුවක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ, 2005 - 2015 රජය සමයේ සිරස මාධ්‍ය ආයතනයට බෝම්බ ප්‍රහාර පවා එල්ල වූ බවය.
...