NEWS JUST IN : පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

by Staff writer 06-07-2021 | 11:10 AM

COLOMBO (News1st) :  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී තිබේ.

සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජයන්ත කැටගොඩ මහතා පැවසුවේ, බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉතාමත් සතුටින් භාරදුන් සිය ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් භාර ගනු ලැබූ බව  බවයි.