by Staff writer 06-07-2021 | 8:15 PM
මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 45ක් වාර්තා වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (05) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 30 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන ඉතිරි 15 අතර දෙනා කාන්තාවන් වේ.
මිය ගිය පිරිස අතර අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙකු සිටී.
අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 08 දෙනෙකු සිටින අතර ඉතිරි 36 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.