home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
චීන - ශ්‍රී ලංකා සබඳතා වෙනුවෙන් රුපියල් 1000 සමරු කාසියක්
by Staff writer
06-07-2021 | 10:22 PM
COLOMBO (News 1st) - චීන - ශ්‍රී ලංකා සබඳතාවය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 1000 සමරු කාසියක් නිකුත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එම කාසිය මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද(06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබූ බවය. කාසියේ එක් පසෙක ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික ධජ සමගින් නෙළුම් පොකුණ නිරූපණය වේ. කාසිය මධ්‍යයේ නිරූපණය වන්නේ, මහින්ද රාජපක්ෂ රඟහලේ ඉදිරිපස පෙනුමයි. එහි 2022 ලෙස රඟහලට පහළින් විශාල ඉලක්කමින් දක්වා ඇත. කාසියේ පරිදියේ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් ශ්‍රී ලංකාව - චීනය වසර 65 යි යනුවෙන් ද සටහන් කර තිබේ. කාසියේ අනෙක් පස රුපියල් දහස සහ චීන කොමියුනිස්ට් පක්ෂය යනුවෙන් භාෂාත්‍රයෙන් සඳහන් ය. ඒ අනුව රන් සමරු කාසි 500 ක් සහ රීදි සමරු කාසි 2000 ක් නිකුත් කළ බව මහ බැංකුව නිවේදනය කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
වෙනත් ලිපි
රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කෙරේ..
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය