අද දින මේ දක්වා ආසාදිතයින් 919ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් ගණන 919ක්

by Hashini De Mel 06-07-2021 | 10:29 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 269ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද දින(06) මේ දක්වා (10.00 PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 919ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.