06-07-2021 | 8:34 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පාර්ශව කරන ඇතැම් විවේචන සම්බන්ධයෙන් එම පක්ෂයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ නිල ෆේස්බුක් පිටුවේ ප්‍රතිචාර දක්වා තිබුණේ ඇමතිකම් විහිලුවට ගත්තොත් වැඩ වරදියි ලෙසය.
මොනයම් ඇමති ධුරයක් ලැබුණත්, ඒ ඇමති ධුරය බැබළවීමේ හැකියාව ඇත්තේ ඇමතිවරයාට බව එම සටහනේ පෙන්වා ...