home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
Online පහසුකම් නොමැති දරුවන්ට අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන 2,096ක් අද සිට..
by Staff writer
05-07-2021 | 6:20 PM
COLOMBO (News 1st) :
කොරෝනා වසංගතයත් සමග Online හෙවත් මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමේදී අසීරුතාවලට මුහුණ දී සිටින දරුවන් වෙනුවෙන් අද(05) සිට සම්පත් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරේ.
ඒ , පාසල් ඇතුළු තෝරා ගත් ස්ථාන 2,096කදී ය. මතුගම, දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සහ මතුගම, ඕමත්ත ජනපද කණිෂ්ඨ විද්‍යාලයේ අද එම සම්පත් මධ්‍යස්ථාන විවෘත කෙරිණි. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්ව සිටියේ ය.
වෙනත් ලිපි
මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්....
තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය
මරියසෙල් ගුණතිලක (68) අභාවප්‍රාප්ත වෙයි.
කතරගම පාදයාත්‍රාවට කුමන පිවිසුම 24දා දක්වා විවෘතයි
කෝටි 13ක් හුවමාරු වූ ජාවාරම්කරුවකුගේ බැංකු ගිණුම..
තඹුත්තේගම ජල ව්‍යාපෘතිය අද ජනතා අයිතියට...
විශේෂාංග
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය