home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
Online පහසුකම් නොමැති දරුවන්ට අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන 2,096ක් අද සිට..
by Staff writer
05-07-2021 | 6:20 PM
COLOMBO (News 1st) :
කොරෝනා වසංගතයත් සමග Online හෙවත් මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමේදී අසීරුතාවලට මුහුණ දී සිටින දරුවන් වෙනුවෙන් අද(05) සිට සම්පත් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරේ.
ඒ , පාසල් ඇතුළු තෝරා ගත් ස්ථාන 2,096කදී ය. මතුගම, දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සහ මතුගම, ඕමත්ත ජනපද කණිෂ්ඨ විද්‍යාලයේ අද එම සම්පත් මධ්‍යස්ථාන විවෘත කෙරිණි. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්ව සිටියේ ය.
වෙනත් ලිපි
සැකකරුවෙකු අල්ලා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි
කටුනායක ගුවන්තොටුපළට අමතර කවුළු 12ක්....
රත්මලානේදී පොලිස් අණ නොතැකු රියැදුරු ගැන අනාවරණයක්
ජගත් විතානට මරණ තර්ජන?
ලසන්ත වික්‍රමසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
අද කාලගුණයට මොකද වෙන්නේ?
විශේෂාංග
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය