මුතුරාජවෙලට අත තියන්න එපා! – කාදිනල් හිමිපාණන්

මුතුරාජවෙලට අත තියන්න එපා! – කාදිනල් හිමිපාණන්

මුතුරාජවෙලට අත තියන්න එපා! – කාදිනල් හිමිපාණන්

කර්තෘ Chathuranga Rajapaksha

05 Jul, 2021 | 8:33 pm

COLOMBO (News 1st): මුතුරාජවෙල ආරක්ෂිත ප්‍රදේශයේ අක්කර 100ක භූමියක් මුහුදු වැලි වලින් ගොඩ කිරීමේ සූදානමක් ඇතැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

රට අයිති ජනතාවට බව ජනාධිපති, අගමැති සහ මැති ඇමතිවරු දැනගත යුතු බව කාදිනල් හිමිපාණන් සඳහන් කළේය.

එබැවින් මුතුරාජවෙලට අත තැබීමෙන් වළකින්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් අවධාරණය කළේය.

කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]