ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදයට දින නියම වෙයි

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදයට දින නියම වෙයි

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදයට දින නියම වෙයි

කර්තෘ Staff writer

05 Jul, 2021 | 11:27 am

COLOMBO (News 1st) :  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට දින නියම වී තිබේ.

ඒ අද (05) පැවති පක්ෂ නායක රැස්වීමේදී ය.

ඒ අනුව, ලබන 19 සහ 20 දෙදින එම විවාදය පැවැත්වීමට නියමිත ය.

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින්, සමගි ජනබලවේගය මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාර දුන්‌නේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]