05-07-2021 | 6:20 PM
COLOMBO (News 1st) : කොරෝනා වසංගතයත් සමග Online හෙවත් මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමේදී අසීරුතාවලට මුහුණ දී සිටින දරුවන් වෙනුවෙන් අද(05) සිට සම්පත් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරේ.
ඒ , පාසල් ඇතුළු තෝරා ගත් ස්ථාන 2,096කදී ය.
මතුගම, දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සහ මතුගම, ඕමත්ත ජ...