අද දින මේ දක්වා ආසාදිතයින් 1,517ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,517ක්

by Staff writer 04-07-2021 | 9:56 PM

COLOMBO (News 1st) –  තවත් කොරෝනා ආසාදිතයින් 495ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද දින මේ දක්වා (10.00PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,517ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.