home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අන්තර් පළාත් සංචරණ සීමා කිරීම දීර්ඝ කෙරේ: නව මාර්ගෝපදේශ පද්ධතිය මෙන්න..
by Staff writer
04-07-2021 | 3:31 PM
COLOMBO (News 1st) –
දැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලිහිල් කිරීම ජුලි 19 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, අන්තර් පළාත් සංචරණ සීමා කිරීම් ජුලි 05 සිට තවත් දින 14කට බලපැවැත්වෙනු ඇති. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව මාර්ගෝපදේශ පද්ධතියක් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව, පොදු ප්‍රවාහන සේවාවල ගමන් කළ හැකි මගී සංඛ්‍යාව ආසන ධාරිතාවෙන් 50% ක් වන අතර බස්නාහිර පළාත තුළ ආසන ධාරිතාවෙන් 30%ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පුද්ගලික / කුලී රථ සහ ටැක්සි රථවල ගමන් ගත හැකි මගී සංඛ්‍යාව ආසන ධාරිතාවයට පමණක් සීමා කර තිබේ. මංගල උත්සව සඳහා අවසර නොමැති අතර 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහය ලියාපදිංචිය කළ හැකිය. අවමංගල්‍යය අවස්ථාවකදී දේහය මුදාහැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කළ යුතු අතර සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 15කි. සිනමා ශාලා, උද්‍යාන,වෙරළ, පිහිනුම් තටාක , Pub, Bars, Casino සහ රාත්‍රි සමාජ ශාලා, ඔට්ටු ස්ථාන වසා ඇති අතර සම්භාහන මධ්‍යස්ථාන (Spa) විවෘතව පවතී.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නව මාර්ගෝපදේශ පද්ධතිය මෙසේය..
වෙනත් ලිපි
නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි!
ශිරාන් බාසික්, පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
නාවල දෙපිරිසක් අතර ගැටුමකින් පුද්ගලයෙකු මරුට.
බන්ධනාගාර නිලධාරීන් ඝාතන සැලසුමකට සැකකරුවෙකු කොටු
පාසල් පෙළපොත් අස්ථානගත වීමකට 4 දෙනෙකු අත්අඩංගුවට
හැටන්-නුවරඑළිය මාර්ගයේ රථ වාහන ධාවනය යථා තත්ත්වයට.
විශේෂාංග
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය