04-07-2021 | 6:30 PM
COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂය ප්රතිසංවිධාන කිරීමටත්, පක්ෂය ශක්තිමත් කිරීමටත් අවශ්‍ය කරුණු සොයා බලා නිර්දේශ කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.
සති අන්ත පුවත්පත් වාර්තා කරන්නේ, පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් ප...