by Staff writer 02-07-2021 | 10:13 PM
COLOMBO (News 1st) - දැරියක් අපයෝජනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දුන්නේය.