තවත් කොරෝනා ආසාදිතයින් 1,102ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1,102ක් හඳුනා ගනී..

by Staff writer 02-07-2021 | 6:50 PM

COLOMBO (News 1st) - අද(02) දින මේ වනවිට තවත් කොරෝනා ආසාදිතයින් 1,102 ක් හදුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.