තවත් කොරෝනා ආසාදිතයින් 635ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,737ක්

by Staff writer 02-07-2021 | 8:43 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 635 ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද(02) දින මේ දක්වා(08.30PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,737 ක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.