02-07-2021 | 4:43 PM
COLOMBO (News 1st) - අවුරුදු 30 ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31 වැනිදාට පෙර කොරෝනා මර්දන එන්නත ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(02) සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ සියයට 60කටත්, ගම්පහ සියයට 47කටත්, කළුතර සියයට 34කටත්, කොරොනා මර්...