යල කන්නයේ වී මිල දී ගැනීම ඇරඹේ

යල කන්නයේ වී මිල දී ගැනීම ඇරඹේ

by Staff writer 01-07-2021 | 8:39 AM

COLOMBO (News 1st) :  යල කන්නයේ වී මිල දී ගැනීම අද (01) ආරම්භ වේ.

වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කළේ, ඒ සඳහා දිස්ත්‍රික්ක 19 ක ගබඩා සූදානම් කර ඇති බවයි. යල කන්නයේ වී අසවනු නෙළීම මඩකලපුව,කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවලින් ආරම්භ වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.