by Staff writer 01-07-2021 | 10:21 PM
COLOMBO (News 1st) - අද(01) පෙරවරු 8.30 සිට රාත්‍රි 8.00 දක්වා මතුගමට මිලිමීටර 156ක වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවය