අද දින මේ දක්වා ආසාදිතයින් 1,815 ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,815 ක්

by Staff writer 01-07-2021 | 8:58 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 642 ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද(01) දින මේ දක්වා(08.45PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,815 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.