දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක ප්‍රදේශ 4 ක් LOCKDOWN

දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක ප්‍රදේශ 4 ක් LOCKDOWN

දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක ප්‍රදේශ 4 ක් LOCKDOWN

කර්තෘ Sagarika Chathumali

01 Jul, 2021 | 8:06 am

COLOMBO (News 1st) :  වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ති‌බේ.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, යාපනය, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ 4ක් අද (01) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි එලෙස හුදකලා කළ බවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]