COLOMBO (News 1st) : වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, යාපනය, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ 4ක් අද (01) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි එලෙස හුදකලා කළ බවයි.
