01-07-2021 | 9:12 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක ගුවන් යානා යාවත්කාලීන කිරීමට ඊශ්‍රායල ගුවන් සමාගමක් සමග ඩොලර් මිලියන 50 ක එකඟතාවයකට ආරක්ෂක අමාත්‍යාංශය අත්සන් කර තිබේ.
මෙම එකඟතාවයට අනුව එම ගුවන් යානාවල පද්ධති යාවත්කාලීන කරන අතර ඒවාට අලුත් රේඩාර්, සන්නිවේදන පද්ධති සහ ආවරණ අලුතින් ලබ...