තවත් කොරෝනා ආසාදිතයින් 1,180ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1,180ක්

by Staff writer 30-06-2021 | 8:52 PM

COLOMBO (News 1st) - අද(30) දින මේ වනවිට කොරෝනා ආසාදිතයින් 1,180 ක් හදුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.