30-06-2021 | 9:25 PM
COLOMBO (News 1st) - මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, මරණීය තර්ජන ද එල්ල කර, වනජීවී නිලධාරියෙකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා ඇතුළු හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා ලෙසට කැකිරාව දිසා විනිසුරු සමන් වැරණියගොඩ මහතා අද(30) නියෝග කළේය.
ම...