තවත් කොරෝනා ආසාදිතයින් 389ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,709 ක්..

by Staff writer 29-06-2021 | 10:36 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 389 ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද(29) දින මේ දක්වා(10.00PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,709 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.