තිස්ස වැව ව්‍යාපෘතියේ චීන ජාතිකයින්ගේ ඇඳුම මහජන චීන හමුදාවට අයත් නැහැ – ආරක්ෂක අමාත්‍යාංශය

තිස්ස වැව ව්‍යාපෘතියේ චීන ජාතිකයින්ගේ ඇඳුම මහජන චීන හමුදාවට අයත් නැහැ – ආරක්ෂක අමාත්‍යාංශය

තිස්ස වැව ව්‍යාපෘතියේ චීන ජාතිකයින්ගේ ඇඳුම මහජන චීන හමුදාවට අයත් නැහැ – ආරක්ෂක අමාත්‍යාංශය

කර්තෘ Chathuranga Rajapaksha

29 Jun, 2021 | 10:36 pm

COLOMBO (News 1st): තිස්සමහාරාම වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ චීන ජාතිකයින් මහජන චීන හමුදාවට අයත් නොවන අය බව කොළඹ චීන තානාපති කාර්යාලය ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාට සනාථ කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පැසුවේ, ඉදිරියේදී එවැනි ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙසට ආරක්ෂක ලේකම්වරයා විසින් දැනුම් දෙනු ලැබූ බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]