29-06-2021 | 10:32 PM
COLOMBO (News 1st) - බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය අදහස් පළ කළේය.
ඒ, අද(29) පැවති මාධ්‍ය හමුවකදීය.
මීට පෙර කිව්වා මෙරට ආසියාවේ ආශ්චර්ය බවට පත්කළ හැකිවන්නේ මහින්ද රාජපක්ෂට. ඊට පස්සේ කියන්න පටන් ගත්තා මහින්ද රාජපක්ෂට බෑ මේ ...