home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට..
by Staff writer
28-06-2021 | 10:18 PM
COLOMBO (News 1st): ඉන්දීය එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායම් අද(28) සවස දිවයිනට පැමිණියේය.
අප වාර්තාකරු පැවසුවේ විශේෂ ගුවන් යානයකින් පැමිණි 47 දෙනාට ක්‍රීඩකයින් 32ක් ඇතුළත් බවය. එක්දින ජාත්‍යන්තර තරග 3කින් සහ පන්දුවාර 20යි 20 තරග 3කින් සමන්විත තරගාවලිය ලබන මස 13 වැනි කොළඹදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
වෙනත් ලිපි
ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයෙකු පන්දුවක් වැදීමෙන් මරුට
ඕස්ට්‍රේලියාව සහ ඉන්දීය කණ්ඩායම් අද තරග බිමට....
එංගලන්ත - දකුණු අප්‍රිකා පළමු අවසන් පූර්ව තරගය අද
ද. ආසි. මලල ක්‍රීඩා ශූරතාවලිය: අනුශූරතාව ලංකාවට
ඕස්ට්‍රේලියා කාන්තා පිලට ඉන්දියාවේදී කරදරයක්
ශ්‍රී ලංකාව-පාකිස්ථානය අද ලෝක කුසලාන තරග බිමට
විශේෂාංග
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය