තවත් කොරෝනා ආසාදිතයින් 640 ක්..

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,850 ක්

by Staff writer 28-06-2021 | 11:08 PM

COLOMBO (News 1st) තවත් කොරෝනා ආසාදිතයින් 640 ක් හඳුනා ගෙන තිබේ.

ඒ් අනුව අද(28) දින මේ දක්වා (9.40PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,850 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.