28-06-2021 | 10:01 PM
COLOMBO (News 1st) - පිළියන්දල, පොල්ගස්ඕවිට, ජයලියගම ප්‍රදේශයෙන් ඉන්දියාවේ පැතිර ගිය ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදියෙකු හඳුනාගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා අද(28) ප්‍රකාශ කළේය.
කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා,
ඊයේ දිනයේ මෙම ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදයට...