by Staff writer 27-06-2021 | 6:26 PM
COLOMBO (News 1st) - කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින් සඳහා ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් 02 වැනි මාත්‍රාව ලබා දීම හෙට(28) ඇරඹේ.
කොළඹ මහ නගර සභාව පැවසුවේ, එන්නත්කරණ දිනය හා වේලාව කෙටි පණිවුඩයක් (SMS) මගින් දැනුම් දෙනු ඇති බවය.