27-06-2021 | 6:14 PM
COLOMBO (News 1st) - විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට අදාළ නිරෝධායන රෙගුලාසි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සංශෝධනයට ලක් කරනු ලැබ තිබේ.
ජුලි මස 01 වැනි දා සිට ජුලි මස 31 වැනි දා දක්වා බලපැවැත්වෙන ලෙස නිකුත් කර ඇති මෙම රෙගුලාසි විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, වෙළෙඳ නාවිකයින්ට,...