26-06-2021 | 6:14 PM
COLOMBO (NEWS1ST) : නවගමුව, රණාල ප්‍රදේශයේදී කැලණි ගඟේ පා වෙමින් තිබියදී හමුවූ පිරිමි මළ සිරුර හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකුගේ බවට අනාවරණය වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, මළ සිරුර 54 හැවිරිදි කට්ටඩියෙකුගේ බ...