කාබනික සහ රසායනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

කාබනික සහ රසායනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

කර්තෘ Staff writer

25 Jun, 2021 | 9:58 am

COLOMBO (NEWS1ST) : කාබනික සහ රසායනික යන පොහොර වර්ග දෙක ම මෙරටට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, දේශීය වගාකරුවන් කාබනික පොහොර නිෂ්පාදනයට යොමු වීම සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් මීට පෙර අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේ, රටට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමටයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]