25-06-2021 | 8:01 PM
COLOMBO (NEWS1ST) : කෑගල්ල, බොලගොඩ ප්රදේශයේදී සිය පියා සමග මා ඔයේ දිය නෑමට ගිය දරුවන් දෙදෙනෙකු අතරින් එක් දරුවෙකු මිය ගොස් තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, අතුරුදන් දරුවෙකු සොයා මෙහෙයුම් ක්රියාත්මක බවයි.
අද (25) දහවල් 1.30 ට පමණ සිය පියා සමග දිය නෑමට ඔයට බැස ඇති දරු දෙදෙනා ටික වේලාවකට පසු දියේ ගසා ...