මහර සහ වැලිකඩ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක

මහර සහ වැලිකඩ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක

by Staff writer 24-06-2021 | 7:24 PM

COLOMBO (NEWS1ST) : මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් මේ වන විට ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ‍ , මරණ දඬුවම නියම වීසිටින රැඳවියන් පිරිසක් එම වර්ජනයට එක්ව ඇති බවයි. මරණ දඬුවම නියම කළ දින සිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස ලිහිල් කරන්නැයි ඉල්ලමින් , ඔවුන් එම වර්ජනය ආරම්භ කර ඇතැයි , ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.