ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවය නවසීලන්තයට

ඉන්දියාව පරදවමින් නවසීලන්තය පළමු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනා ගනී

by Staff writer 24-06-2021 | 9:31 AM

COLOMBO (News 1st): ඉන්දියාව පරදවමින් නවසීලන්තය පළමු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් විය.

තරගය ජයග්‍රණය සඳහා දෙවන ඉනිමේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 139ක ඉලක්කයක් නවසීලන්තයට හිමිවිය. ඒ අනුව නවසීලන්තය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරිමට සමත් විය. තරගයේ කෙටි ලකුණ පුවරුව මෙසේය.