අද දින මේ දක්වා ආසාදිතයින් 1,917ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,917ක්

by Hashini De Mel 24-06-2021 | 10:11 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 689ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද (24) දින මේ වනවිට (9.20 PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 1,917ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.