පිලිපීනයේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 6ක් මරුට

පිලිපීනයේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 6ක් මරුට

පිලිපීනයේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 6ක් මරුට

කර්තෘ Staff writer

24 Jun, 2021 | 5:54 pm

News 1st – පිලිපීනයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් 6 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පුහුණු ගුවන් ගමනකදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, හෙලිකොප්ටර් යානයේ සිටි ගුවන් නියමුවන් තිදෙනෙකු සහ ගුවන් භටයින් තිදෙනෙකු බව සඳහන් ය.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]