ඉන්දියාව පරදවමින් නවසීලන්තය පළමු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනා ගනී

ඉන්දියාව පරදවමින් නවසීලන්තය පළමු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනා ගනී

ඉන්දියාව පරදවමින් නවසීලන්තය පළමු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනා ගනී

කර්තෘ Staff writer

24 Jun, 2021 | 9:31 am

COLOMBO (News 1st): ඉන්දියාව පරදවමින් නවසීලන්තය පළමු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් විය.

තරගය ජයග්‍රණය සඳහා දෙවන ඉනිමේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 139ක ඉලක්කයක් නවසීලන්තයට හිමිවිය.

ඒ අනුව නවසීලන්තය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරිමට සමත් විය.

තරගයේ කෙටි ලකුණ පුවරුව මෙසේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]