අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,917ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,917ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,917ක්

කර්තෘ Hashini De Mel

24 Jun, 2021 | 10:11 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 689ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද (24) දින මේ වනවිට (9.20 PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 1,917ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]