24-06-2021 | 5:54 PM
News 1st - පිලිපීනයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් 6 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පුහුණු ගුවන් ගමනකදී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් මියගොස් ඇත්තේ, හෙලිකොප්ටර් යානයේ සිටි ගුවන් නියමුවන් තිදෙනෙකු සහ ගුවන් භටයින් තිදෙනෙකු බව සඳහන් ය.
අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක...