නිදහස් කළ හැකි LTTE සැකකරුවන් 17 කගේ නම්,  ජනපතිට

LTTE සැකකරුවන් 17 ක් නිදහස් කරන්න, බන්ධනාගාරයෙන් ජනපතිට නිර්දේශ

by Staff writer 23-06-2021 | 8:14 PM

COLOMBO (NEWS1ST) : දැනට රැඳවුම් භාරයේ සිටින නිදහස් කළ හැකි LTTE සැකකරුවන් 17 දෙනෙකුගේ නාම ලේඛනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ, ඒ සඳහා අනුමැතිය තවම නොලැබුණු බවයි.