LTTE සැකකරුවන් 17 ක් නිදහස් කරන්න, බන්ධනාගාරයෙන් ජනපතිට නිර්දේශ

LTTE සැකකරුවන් 17 ක් නිදහස් කරන්න, බන්ධනාගාරයෙන් ජනපතිට නිර්දේශ

LTTE සැකකරුවන් 17 ක් නිදහස් කරන්න, බන්ධනාගාරයෙන් ජනපතිට නිර්දේශ

කර්තෘ Staff writer

23 Jun, 2021 | 8:14 pm

COLOMBO (NEWS1ST) : දැනට රැඳවුම් භාරයේ සිටින නිදහස් කළ හැකි LTTE සැකකරුවන් 17 දෙනෙකුගේ නාම ලේඛනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ, ඒ සඳහා අනුමැතිය තවම නොලැබුණු බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]