තවත් කොරෝනා ආසාදිතයින් 1,358ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1,358 ක්

by Staff writer 23-06-2021 | 7:37 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 1,358ක් අද දිනයේ හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.